Loading...

විෂය නිර්දේශය

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අතිරේක විෂයක් ලෙස ICT 2006 වසරේ ජනවාරි මාසයේදී ප්‍රථම වරට අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හඳුන්වා දෙන ලදී. 2015 වසරේ සිට 10 ශ්‍රේණිය සඳහා නව විෂය නිර්දේශයක් ක්‍රියාත්මක වේ. 10 ශ්‍රේණියට පාඩම් 09 ක්ද, 11 ශ්‍රේණියට පාඩම් 06 ක්ද වශයෙන් මුළු පාඩම් 15කි.


Grade 10