Loading...
Skilled Instructor

A/L ICT lecturer Kosala Rajapaksha
(BSc Hons in MIS Sp)

Online Classes

Online Revision Classes Now Available for 2023 A/L
Students

Online Exams

In every year,every term there will be several online exams for students.

Book Library

Anyone can easily downlord any of A/L, O/L & any it related documents.

Instructor

Kosala Rajapaksha

  • ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක උසස් පෙළ ICT විෂය උගන්වමින් පිළිතුරු පත් පරීක්ෂාවටද දායක වන දක්ෂ ගුරුවරයෙකි
  • තොරතුරු පද්ධති කළමනාකරණය පිලිබඳ විශේෂවේදී උපාධියක් (BSc Hons in MIS Sp)පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ඇත.
  • දිවයිනේ ප්‍රමුඛතම මෘදුකාංග සංවර්ධන සමාගමක (hsenid) මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙසින් පළපුරුද්දක් ලබා ඇත.
  • වෙබ් ඉංජිනේරුවරයෙකු හා සෙවුම් යන්ත්‍ර විශේෂඥයෙකු (SEO Specialist) ලෙස ව්‍යාපෘති ගණනාවකට දායකත්වය ලබා දී ඇත.
  • NIBM, ESOFT ආදී පරිගණක අධ්‍යයන ආයතන වල කථිකාචාර්යවරයෙක් වශයෙන්ද සේවය කොට ඇත.
  • උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වසර 07 ක පමණ කාලයක සිට සිසුන්ට ගැළපෙනම අධ්‍යයන රටාවක් හඳුන්වා දී දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයන් බිහි කිරීමට සමත්වූ ගුරුවරයා මොහුය
  • සිද්ධාන්ත සරල ලෙස පැහැදිලි කිරීම් හා සෑම පාඩමක් අවසානයේදීම පසුගිය වසර 08 ක විභාග ප්‍රශ්න හා අනුමාන ප්‍රශ්න සහිත නිබන්ධනයක් සාකච්ඡා කෙරේ