• 2017 Theory
  • amazon drone
  • education
  • Kosala Rajapaksha
  • underground car park
  • තොරතුරු පද්ධති කළමනාකරණය පිලිබඳ විශේෂවේදී උපාධියක් (BSc Hons in MIS Sp)පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ඇත.
  • දිවයිනේ ප්‍රමුඛ පෙලේ සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස ලබා ඇති පළපුරුද්ද.
  • වෙබ් ඉංජිනේරුවරයෙකු හා සෙවුම් යන්ත්‍ර විශේෂඥයෙකු (SEO Specialist) ලෙස ව්‍යාපෘති ගණනාවකට ලබා දී ඇති දායකත්වය.
  • ශ්‍රී ලංකාවේ ප්‍රධානම පරිගණක අධ්‍යයන ආයතනයක කථිකාචාර්යවරයෙක් ලෙස වසර 3ක ට වැඩි කාලයක සිට වර්තමානය දක්වා සේවය කරයි.
  • උසස් පෙළ ICT දේශකයෙක් ලෙස පුරා වසර 4 කට ආසන්න කාලයක් සිසුන් සමඟ ලබා ඇති අත්දැකීම්.
  • සිද්ධාන්ත සරල ලෙස පැහැදිලි කිරීම.
  • ප්‍රායෝගික ක්‍රියාකාරකම්.
  • සෑම පාඩමක් අවසානයේම පසුගිය වසර 05ක ප්‍රශ්න ඇතුළුව අනුමාන ප්‍රශ්න සහිත නිබන්ධනයක් සාකච්ඡා කෙරේ.
  • විශිෂ්ට ප්‍රථිපල
  • 2014 වසරේ අ.පො.ස/උ.පෙ. ප්‍රථිපල වලින් 23% ක A ප්‍රතිශතයක් හා 65%ක B සාමාර්ථ ප්‍රතිශතයක්.